Introduction
The subject of minor irrigation has been assigned to the Provincial Councils in accordance with the 13th Amendment to the Constitution and the Provincial Councils Act No. 42 of 1987. Under that, the Uva Province Irrigation Department has been established to establish an advanced irrigation system in the Uva Province with the aim of promoting agriculture, which is the main source of livelihood in the Uva Province.
Vision
“ The blue waters that inspire awakening Uva Wellassa”
Mission
“To contribute to the development of the Uva Province by creating an irrigation system that preserves the value of every drop of water that falls from the sky.”
Role of the Department
Under the development of irrigation facilities in Uva Province
o Construction of new irrigation canals.
o Development and maintenance of minor irrigation canals.
o Improvement of irrigation systems.
o Development of infrastructure facilities.
ආයතනික පසුබිම
බදුල්ල හා මොණරාගල දිස්ත්රික්ක දෙක තුළ ක්රියාත්මක වේ.
පළාත් වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලය යටතේ ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශ 03 කි.
1. බදුල්ල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශය
2. බුත්තල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශය
3. බිබිල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශය
බදුල්ල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයේ ආවරණ කලාප
1. බදුල්ල ප්රා.ලේ.කා.
2. හාලිඇල ප්රා.ලේ.කා.
3. බණ්ඩාරවෙල ප්රා.ලේ.කා.
4. දියතලාව ප්රා.ලේ.කා.
5. ඇල්ල ප්රා.ලේ.කා.
6. හල්දුම්මුල්ල ප්රා.ලේ.කා.
7. වැලිමඩ ප්රා.ලේ.කා.
8. ඌවපරණගම ප්රා.ලේ.කා.
9. පස්සර ප්රා.ලේ.කා.
10. ලුණුගල ප්රා.ලේ.කා.
11. සොරණාතොට ප්රා.ලේ.කා.
12. මීගහකිවුල ප්රා.ලේ.කා.
13. කන්දකැටිය ප්රා.ලේ.කා.
බිබිල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයේ ආවරණ කලාප
1. බිබිල ප්රා.ලේ.කා.
2. මඩුල්ල ප්රා.ලේ.කා
3. මැදගම ප්රා.ලේ.කා.
4. රිදිමාලියද්ද ප්රා.ලේ.කා.
5. මහියංගණ ප්රා.ලේ.කා.
බුත්තල ප්රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කොට්ඨාශයේ ආවරණ කලාප
1. මොණරාගල ප්රා.ලේ.කා.
2. බුත්තල ප්රා.ලේ.කා.
3. තණමල්විල ප්රා.ලේ.කා.
4. වැල්ලවාය ප්රා.ලේ.කා.
5. සෙවණගල ප්රා.ලේ.කා.
6. බඩල්කුඹුර ප්රා.ලේ.කා.
7. කතරගම ප්රා.ලේ.කා.
8. සියඹලාණ්ඩුව ප්රා.ලේ.කා.