ප්‍රසම්පාදන දැන්වීම්
ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පහත ඇමුණුමේ සඳහන් කර්මාන්ත නිම කිරීම සඳහා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන පුහුණු ආයතනයේ ලියාපදිංචි පහත සුදුසු කම් ලත් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරී ලංසු තැබීම යටතේ මිළ ගණන් කැඳවනු ලැබේ.
- සංචාරක නිවාස අළුත්වැඩියා කිරීම – බොරලන්ද
- අභිජනන කුකුල් නිවාස පිහිටි මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බොරලන්ද සත්ත්ව ගොවිපල ගොඩනැගිල්ලට සූර්යය පැනලයක් සවිකිරීම
ආදල වැඩි විස්තර සඳහා ඇමුණුම බලන්න
for more info : pdirrigationbd@gmail.com
could you please publish procurement notice in english.