ප්‍රසම්පාදන දැන්වීම්
ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන මා විසින් පහත ඇමුණුමේ සඳහන් කර්මාන්ත නිම කිරීම සඳහා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන පුහුණු ආයතනයේ ලියාපදිංචි පහත සුදුසු කම් ලත් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජාතික තරඟකාරී ලංසු තැබීම යටතේ මිළ ගණන් කැඳවනු ලැබේ.
- බුත්තල බෝධි වැව ප්‍රතිසංස්කරණය කිරීම
- බුත්තල ඉදිකොලපැලැස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීම 1 අදියර
- බුත්තල කොහානා ඔය අමුණේ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- බුත්තල බුලත්ගස්ආර වැව ප්‍රතිසංස්කරණය කිරීම 1 අදියර
ආදල වැඩි විස්තර සඳහා ඇමුණුම බලන්න
for more info : pdirrigationbd@gmail.com